සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | GIT සඳහා වන විභාගය පවත්වනු ලැබේ. ප්‍රශ්න පත්‍රය බහුවරණ හා රචනා ලෙස කොටස් 02 කින් සමන්විතය.