ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක උසස් පෙළ ICT විෂය උගන්වමින් පිළිතුරු පත් පරීක්ෂාවටද දායක වන දක්ෂ ගුරුවරයෙකි
තොරතුරු පද්ධති කළමනාකරණය පිලිබඳ විශේෂවේදී උපාධියක් (BSc Hons in MIS Sp)පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ඇත.
දිවයිනේ ප්‍රමුඛතම මෘදුකාංග සංවර්ධන සමාගමක (hsenid) මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙසින් පළපුරුද්දක් ලබා ඇත.
වෙබ් ඉංජිනේරුවරයෙකු හා සෙවුම් යන්ත්‍ර විශේෂඥයෙකු (SEO Specialist) ලෙස ව්‍යාපෘති ගණනාවකට දායකත්වය ලබා දී ඇත.
NIBM, ESOFT ආදී පරිගණක අධ්‍යයන ආයතන වල කථිකාචාර්යවරයෙක් වශයෙන්ද සේවය කොට ඇත.
උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර 07 ක පමණ කාලයක සිට සිසුන්ට ගැළපෙනම අධ්‍යයන රටාවක් හඳුන්වා දී දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයන් බිහි කිරීමට සමත්වූ ගුරුවරයා මොහුය
සිද්ධාන්ත සරල ලෙස පැහැදිලි කිරීම් හා සෑම පාඩමක් අවසානයේදීම පසුගිය වසර 08 ක විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න සහිත නිබන්ධනයක් සාකච්ඡා කෙරේ.