itpanthiya.com

තොරතුරු සන්නිවේදන තාක්ෂණය අද වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ යෙදීම හේතුවෙන් එහි වටිනාකම ඉහළ ගොස් ඇත. එහෙයින් දුවා දරුවන් ද තම පාසල් විෂය මාලාව තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයය තෝරා ගැනීමේ වැඩි නැඹුරුවක් පවතී. O/L ICT, A/L ICT සහ උපාධි මට්ටමින් ද තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන සිසුන්ට විෂයය හා සම්බන්ධ පාඨමාලා ද්‍රව්‍ය බාගත කිරීමේ හැකියාව මෙම වෙබ් අඩවිය මඟින් සපයයි. විශේෂයෙන්ම වෙබ් අඩවිය ඔස්සේ O/L ICT Syllabus, A/L ICT Syllabus, O/L ICT Past Papers, A/L ICT Past Papers, O/L ICT Lessons, A/L ICT Lessons හා ICT විෂයය සම්බන්ධ තවත් ආධාරක සිසුන්ට නොමිලේ ලබාදීම අප විසින් සිදු කරයි. ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් වන අපී තොරතුරු සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන්ට අත්වැලක් වෙමින් විෂයයෙහි සංවර්ධනය උදෙසා කටයුතු කරන්නෙමු.


Information Communication Technology has increased in value due to its application in almost every field today. Therefore, children are also more inclined to choose ICT in their school curriculum. This website also provides the opportunity for students studying Information Communication Technology at O/L ICT, A/L ICT and Undergraduate Level to download subject related course materials. Especially through the website we provide O/L ICT Syllabus, A/L ICT Syllabus, O/L ICT Past Papers, A/L ICT Past Papers, O/L ICT Lessons, A/L ICT Lessons and other ICT related course materials to the students in free of charge. We are a non-profit organization and we work for the development of the subject by assisting students studying ICT.


For more details view privacy policy of itpanthiya.com and view terms of service itpanthiya.com


When you click view course button in tutionportal.php web page we get google authentication to access your google drive account to view shared files and folders shared via this web application. We never store your google authentication details such as username & password even using cookies.